ත්‍රිඵලා තෛලය

 ත්‍රිඵලා තෛලය

ආයුර්වේදයේ ප්‍රචලිත ඔසු තුන් වර්ගයක් වන අරළු, බුළු, නෙල්ලි යුෂවලට අමතරව තලතෙල් යොදාගෙන සිඳගන්නා ත්‍රිඵලා තෙල් හිසට සහ ශරීරයට එකසේ ගැල්විය හැකි තෙලකි. නේත්‍ර රෝගවලදී පුරවලියම් යෙදීමටද, කර්ණ රෝගවලදී කර්ණ පූර්ණ ප්‍රතිකාරවලටද, සියලුම ශීර්ෂ රෝග සඳහා හිස ගැල්වීමට ද සුදුසු ත්‍රිඵලා තෛලය වටිනා ඔසුවකි.

කුඩා ළදරුවන්ට පවා භාවිතා කළ හැකි සැහැල්ලු තෙලකි. හිස ආශ්‍රිත රුධිර නාල ප්‍රාණවත් කර ස්නායු පෝෂණය කරයි. හිසකෙස් රෝග, නේත්‍ර රෝග, නාසා සහ කර්ණ රෝග වලදී නිසැකවම යොදාගනි.

සමට යටින් තැන්පත් වන අනවශ්‍ය මේද කොටස් දිය කර හැරීමේ හැකියාවද ත්‍රිඵලා තෙල සතු ගුණාංගයකි. තැවිලි ප්‍රතිකාර, ධූම ප්‍රතිකාර සහ ශ්වේද ප්‍රතිකාර සඳහා යොදාගනී.

මිලදී ගැනීමට පිවිසෙන්න 💰✉

Comments

Popular posts from this blog

නීල්‍යාදී තෛලය

නිශාදී තෛලය

අත් බෙහෙත් භාවිතා කළ යුත්තේ