සීතෝදක තෛලය

 සීතෝදක තෛලය

අමුකහ, කොහොඹ කොළ සහ හාතාවාරිය අල ප්‍රධාන අමුද්‍රව්‍ය ලෙස යොදාගෙන සිඳගන්නා සීතෝදක තෛලය ප්‍රධාන වශයෙන් බාහිරව ඇති වන තුවාල සඳහා ප්‍රතිකාරයක් ලෙස යොදාගනී. පිළිස්සුම් තුවාල වලදීද ප්‍රතිකාරයක් ලෙස යොදාගත හැකිය. පැරණි තුවාල වලට මෙන්ම ඒ මොහොතේ සිදුවූ තුවාල වලටත් සීතෝදක තෛලයය එක ලෙසම භාවිතා කළ හැකිය.

සීතෝදක තෛලය ගැල්වීම මඟින් තුවාල මත විෂබීජ ඇත්නම් ඒවා විනාශ කරන අතර ආසාදනයට ලක්වූ පටක සහ සම වේගයෙන් ප්‍රකෘති තත්වයට පත්කිරීම ද සිදුවේ.

හුමාලයෙන් පිළිස්සීම ඇතුළු ගෙදර දොරේ කටයුතුවලදී නිතර සිදුවන අනතුරු සඳහා ක්ෂණිකවම යොදාගත හැකි බැවින් නිවසේ ගබඩා කොට තැබිය යුතු ප්‍රථමාධාරයක් ලෙස සීතෝදක තෛලය වැදගත්ය.

මිලදී ගැනීමට පිවිසෙන්න 💰✉

Comments

Popular posts from this blog

නීල්‍යාදී තෛලය

නිශාදී තෛලය

අත් බෙහෙත් භාවිතා කළ යුත්තේ