සම පැහැපත්වීමට Get link Facebook X Pinterest Email Other Apps August 14, 2020 සම පැහැපත්වීමට අරළු කුඩුබුළු කුඩුනෙල්ලි කුඩුසම ප්‍රමාණ ගෙන ඇල්වතුරින් අනා ගන්න.(මේවා පහසුවෙන් වෙළෙඳපොළෙන් සපයා ගත හැක)ඉන්පසු ඇල්වතුරින් අඹරා ගත් මිශ්‍රණය ඇග ගල්වා විනාඩි 30 කට පමණ පසු සෝදා හරින්න. Get link Facebook X Pinterest Email Other Apps Comments
නීල්‍යාදී තෛලය August 14, 2020 නීල්‍යාදී තෛලය සුලභව භාවිතා වන ආයුර්වේද තෙල් වර්ගයක් වන මෙය හිස ගැල්වීම සඳහා භාවිතා කරයි. හිසෙහි සහ හිස්කබලේ ඇති වන රෝග සඳහාත්, හිසකෙස් වැඩීම පිණිසත්, අකලට හිසකෙස් සුදු වීම වැනි තත්වයන් වැළැක්වීම පිණිසත් භාවිතා කරන නීල්‍යාදී තෛලය කාන්තා පාර්ශ්වයේ ජනප්‍රිය තේරීමකි. කෝඨාරක ප්‍රදාහය හෙවත් මිග්රේන් තත්වයන්ට ඖෂධයක් ලෙසද, ශීර්ෂ සම්බාහනය සඳහාද බහුලව යොදාගන්නා මෙම තෙල හිස් ගැල්වීමෙන් මානසික ආතතිය දුරු කරන අතර, මනස සැහැල්ලු කරයි. එසේම වෛද්‍ය නිර්දේශයන් අනුව තැලීම්, තුවාල සහ දේශිය කැඩුම් බිදුම් ප්‍රතිකාරවලදීද නීල්‍යාදී තෙල භාවිතා කෙරේ. මදටිය සහ අංකෙන්ද කොළ ප්‍රධාන වශයෙන්ද වැල්කැප්පෙටියා, නිල්අවරිය සහ දියහබරල පත්‍ර වල යුෂ යොදාගනිමින් නීල්‍යාදී තෛලයය නිෂෟපාදනය කෙරේ. මිලදී ගැනීමට පිවිසෙන්න 💰✉ Read more
නිශාදී තෛලය August 14, 2020 නිශාදී තෛලය අධික සෙම් ගතියෙන් පීඩා විඳින්නන්ටත්, පීනස් රෝගීන්ටත් හිස ගැල්වීම සඳහා නිතර භාවිතයට ගත හැකි ආයුර්වේද තෙල් වර්ගයකි. කිවිසුම් යෑම, සෙම් සොටු ගැලීම , සෙම නිසා ඇති වන හිසරදය වැනි තත්වයන්වලදී හිසේ ගැල්විමෙන් සහනය ලබාගත හැකිය. වෛද්‍ය උපදෙස් මත රෝහලකදී සිදු වන ශීර්ෂ සම්බාහනයේදී සහ නස්‍ය කර්මවලදී නිශාදී තෛලය බහුලව භාවිතා කෙරේ. මීතෙල් සහ තල තෙල් යොදාගෙන සිඳගන්නා නිශාදී තෙල සඳහා අමුද්‍රව්‍ය ලෙස අමුකහ, මුකුණුවැන්න සහ කිකිරිඳිය යුෂ යොදා ගනී. Read more
අත් බෙහෙත් භාවිතා කළ යුත්තේ August 15, 2020 අත් බෙහෙත් භාවිතා කළ යුත්තේ, 1) සරල රෝග වලදී 2) වෛද්‍යවරයෙකු කරා යාමට පෙර 3) රූපලාවණ්‍ය කටයුතුවලට 4) බෝ නොවන රෝග පාලනයට සැලකිය යුතු කාලයකදී සුවයක් නොපෙන්වයි නම් වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගනීම මැනවි. Read more
Comments
Post a Comment