නිශාදී තෛලය
නිශාදී තෛලය
අධික සෙම් ගතියෙන් පීඩා විඳින්නන්ටත්, පීනස් රෝගීන්ටත් හිස ගැල්වීම සඳහා නිතර භාවිතයට ගත හැකි ආයුර්වේද තෙල් වර්ගයකි. කිවිසුම් යෑම, සෙම් සොටු ගැලීම, සෙම නිසා ඇති වන හිසරදය වැනි තත්වයන්වලදී හිසේ ගැල්විමෙන් සහනය ලබාගත හැකිය.
වෛද්‍ය උපදෙස් මත රෝහලකදී සිදු වන ශීර්ෂ සම්බාහනයේදී සහ නස්‍ය කර්මවලදී නිශාදී තෛලය බහුලව භාවිතා කෙරේ.
මීතෙල් සහ තල තෙල් යොදාගෙන සිඳගන්නා නිශාදී තෙල සඳහා අමුද්‍රව්‍ය ලෙස අමුකහ, මුකුණුවැන්න සහ කිකිරිඳිය යුෂ යොදා ගනී.
මිලදී ගන්නෙ කෙසේද.ඩිලිවරි කරනවද
ReplyDelete